ප්‍රශ්නය
මම විවාහ වී දැනට මාස 4ක් ඉක්ම ගොස් ඇතත් තවම ගැබ් ගැනීමක් සිදුවුනේ නැහැ. මාසික ඔසප් වීම දින 23කට වරක් නොවරදවා දවස් 5ත් 4ත් අතර කාලයක් පුරා සිදුවෙනවා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට දින 28කට වරක් සිදුවන මාසික ඔසප් වීම මට දින 23කට වරක් සිදුවෙන නිසා මා වෛද්‍යවරයෙකු වෙත යාමට අවශ්‍යද?
පිළිතුර
සාමාන්‍ය ඔසප් වීම දින 21 සිට 45 දක්වා පරාසයක සිදු වෙන්න පුළුවන්. මෙය එක් එක් කාන්තාවට වෙනස් වෙනව. ඔබට මාස 6කට වඩා ගැබ් ගැනීම ප්‍රමාද නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.