අවුරුද්දක් බබෙක් නැත්නම් දැන් වෛද්ය උපදෙස් ගන්න ඕනද?
No baby after a year — is it time to seek advice?
Dr man marry karala danata auruddai.marry krapu dawase sita ada wena thek kisima upath paalana kramayak baavitha kale na,mage mahaththyata aurudu 35k nisa daruwek balaporththuwen innawa.ithin mama doctor kenek lagata yana 1 hodaida,nathi nam thawa tika kaalayak innada kiyana 1i mave prashnaya.
වසරකට වඩා දරු පිළිසිඳ ගැනීම ප්රමාද නිසා වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?