Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය නැවත සාදන සැත්කමට කොපමණ මුදලක් යනවද?

How much does hymen repair surgery cost?

Kanyapatalaya kedunama eka apahu hadanna kiyak withara yanavada??

අසන ලද්දේ: Ha*** · වයස 20

https://www.vog.lk/182-hymen-virginity.php

කන්‍යා පටලය පිළිබඳ වැඩි විස්තර ඉහත ලිපියේ දැක්වෙනව. ඔබ සඳහන් කල සැත්කම සිදු කරන වෛද්‍ය වරයා හමුවී එයට වැයවන මුදල දැනගන්න.