මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?
After medicines to clear a lost pregnancy, when can I conceive?
mata daruwek labenna hitiya masa 3 sathi dekai doctor eyage heart eka wada karanna kiyala ain karanna kiuwa ain karanna beheth damma e beth hodaida ayemata ikmanata babek hadanna one mnmkada karanna one doctor mata wisadumak denna
එම ඖෂ්‍ය නිසා නැවත ගැබ් ගැනීමට බලපෑමක් ඇතිවෙන්නෙ නැහැ. ඔබට ඉන්පසු ඔසප් වීමක් සිදු වී ඇති නම් දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?