Skip to main content
ප්‍රශ්නය

Postinor ගත්තට මාස ගණනකට පස්සේ ඔසප් නොවුණොත් ගැබ් ගෙනද?

No periods for months after Postinor — could I be pregnant?

ඩොක්ටර් මම ගිය අවුරුද්දේ ජූලි මාසේ තමයි අන්තිමට ලිංගිකව එකතු උනේ. ඒ දවස් වල මට periods හැදිලා තිබුනා. මම postinor 2 පාවිච්චි කරා. ඊට පස්සේ මට කඩින් කඩ periods හැදුනේ මාසයක් ඇර මාසයක්.. අන්තිමට මට periods හැදුනේ november. දැන් february ඉවර වෙන්න එනවා. තවම මට periods හැදුනේ නෑ... මම pregnant වෙන්න ඉඩක් තියනවද

අසන ලද්දේ: Ad*** · වයස 20

ඉන් පසු නැවත ලිංගික එක්වීමක් සිදු නොවිනි නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ඔසප් වීම ප්‍රමාද වෙන්න හේතු සොයා බැලීමට වෛද්‍ය උපදෙස් ලබා ගන්න.