Skip to main content
ප්‍රශ්නය

එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?

Still no baby after endometriosis surgery — why?

Mama marry karala 4years wenawa. Endromatriyam operation eka karala 1year wenawa eth mata thama babala na.doctorsla keyana dan mukuth prashnayak na deyala dennagema. IUI dekakuth kala.Eth ey mata babala naththe? Mata babek hadanna bariwaweda doctor.mata doctor meet wenna puluwan
wedeyakuth kiyanna. Mata babek hadanna bare waweda doctor

අසන ලද්දේ: Am*** · වයස 25

කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබට සමහර විට IVF ප්‍රතිකාර ක්‍රමයට යොමු වෙන්න අවශ්‍ය වේවි. ඔබේ වෛද්‍ය වරයා ගෙන් උපදෙස් ලබාගන්න.