ජඩෙල් කරල් ඉවත් කළාට පස්සෙ සරු කාලය දැනගන්නේ කොහොමද?
How to find the fertile period after Jadelle removal?
මං එක් දරු මවක් 'අ-වු 4 ජඩල් කරල් උපත් පාලන ක්‍රමය කරා.දැනට මාස තුනකට කලින් කරල ඉවත් කලෙ.. මගෙ සරු කාලය මට දැනගත හැකිද ,ගියමාසෙ 27 මෙන්ස්ස් උනා මෙමාසෙත් 27 උනා.මන් මෙ මාසෙ ගොඩක් බලාපොරොත්තු තියන් හිට්යෙ ඒත් අද මෙන්සස් උනා
ඔබට පිළිවෙලට ඔසප් වීම සිදුවන නිසා පහත පිටුවේ නියමිත දින ඇතුලත් කර සරුකාලය සොයා ගන්න පුළුවන්.
සරු කාලය දැන ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?