මාසෙකට දෙපාරක් ඔසප් වෙන්නේ ඇයි? ඒක ලෙඩක්ද?
Why do periods come twice a month — is it a disease?
දැනට මාස 2කට පමණ පෙර සිට මට 2 වරක් ඔසප් වීම සිදුවේ.මෙය රෝගී තත්වයක් ද? රෝගී තත්වයක් නොවේ නම් එසේ සිදු වන්නේ ඇයි?
බොහෝවිට මෙය ගැටළුවක් නොවෙයි. නමුත් සමහරවිට මෙය රෝග තත්වයක් නිසාද විය හැකි බැවින් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?