Skip to main content
ප්‍රශ්නය

ඩිපෝ එන්නත නැවැත්තුවාට පස්සේ ඔසප් වීම නැත්තේ ඇයි?

Why have periods not returned after stopping the Depo injection?

Doctor, mata den baba hambela masa 6 hamarak withra wenwa.man babata masa 2n dipo provera beheth widagththa.eka expire une january 3 wenida.eth sir thama mata menses hedune nene.man gedaradima pregncy test ekk krala beluwa.ekath negetive.mata doctor menses hedenna man mokkda kranna ona.

අසන ලද්දේ: Di*** · වයස 21

මෙම ඖෂධය නිසා සාමාන්‍ය ඔසප්වීම තරමක් ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. නමුත් ඔබ නැවත ගැබ් ගැනීමට අපේක්ෂා නොකරයි නම් සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.