ගැබ් සති ගණන ගණනය කරන්නේ කොයි දවසේ සිටද?
From which day are the weeks of pregnancy counted?
Doctr mn dan pregnant..mata antimata periods une may 21.pasuwa mn MOH eke register kale june 24 wenida...mage miss card 1e liyala tiyanawa e weddi mata 7 weeks wenawa kiyala...june 24 wenakota mata 7 weeks wenawada..eya calculate kara tibenawa harida...
සති ගණන ගණනය කරන්නේ අවසාන වරට ඔසප් වීම සිදුවූ දින සිටයි. මෙම ගණනය කිරීමේ වරදක් තිබෙනවා
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?