Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය කැඩුණොත් නැවත හදන්න පුළුවන්ද?

Can a torn hymen be repaired?

වෛද්‍ය තුමනි .කන්‍යා පටලය කැඩුනොත් නැවත හදන්න පුලුවන්ද?පුලුවන්නමි කොහෙද?

අසන ලද්දේ: Ma*** · වයස 26

මෙවැනි සැත්කම් තිබෙන නමුත් එය අත්‍යවශ්‍ය නැහැ. ඊට වැයවෙන මුදල ආයතනය අනුව වෙනස් විය හැකියි. කන්‍යා පටලය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/182-hymen-virginity.php