ප්‍රශ්නය
Mata diyawediya rogi thathwaya thiyenawa doctor. Beheth denne nea kemen control karanawa. Daruwek laba genimata maa sudanam viya yuththe kohomada
පිළිතුර
රුධිර සීනි මට්ටම හොඳින් පාලනය වී ඇතිදැයි පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්. එය සාමාන්‍ය නම් දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න
ඔබ මෙම කාලය තුල දිනපතා ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 5 ක් ලබා ගැනීම සුදුසුයි