ලේ නෑකම් ඇති යුවළකට කලින් කරන්න ඕන ටෙස්ට් මොනවද?
What tests should related couples do before pregnancy?
Doctor mata 3 years nirooogimath puthek innawa . API thawa daruwek asawen inne . Eth husband mage ammage ayya ge putha (cousin ) le nadakama Nisa problems athi babala labenawalu mata pre pregnancy test monawath thiyena doctor nirogi babek hadaganna. First baby ta mukuthma test Kare na
බොහෝවිට ඔබට නිරෝගී දරුවෙකු ලැබෙන්න ඉඩ තිබෙනව. කලාතුරකින් ඔබේ පවුලේ සැඟව ඇති ජානමය රෝග තත්වයන් දරුවාට ඇති වීමට අවදානමක් තිබෙන්නෙ. ඒ සියළුම රෝග තත්වය කලින් හඳුනා ගන්න නොහැකි නමුත් සමහර ජානමය රෝග තත්වයන් ගර්භණී සමයේ කරන පරීක්ෂණ වලින් සොයා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?