ඩිම්බ කෝෂයක් ඉවත් කළාට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive after one ovary has been removed?
මගේ ඩිම්බකෝශ ආශීත ගෙඩී පැවතීම නිසා පරීක්ෂණයකින් පසුව එම ගෙඩී නිසා ඩිම්බකෝශයකට හානී වී ඇති පවසා මගේ සම්පුර්ණ ඩිම්බකෝශයක් සැත්කමක් මගින් ඉවත් කරන ලදි.මා අවිවාහක වන අතර එම හේතුව නිසා මට දරුවන් පිලිසිද ගැනීමට හැකියාවක් නැතිද යන්න දැන්ගැනිමට අවශ්‍යයි ..ස්තුතියි ..
අනිත් ඩිම්බ කෝෂය සාමාන්‍ය පරිදි ක්‍රියා කරයිනම් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?