Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, Mta saamanyen niyamitha welawata period hadenawa. Me maase 22 tmai hadenna date thibune. Thaama hadune ne. Pregnancy strip ekk check kra eaka negative. Blood ekk check krla dangnna pluwnda mta result positive da kyla?

අසන ලද්දේ: Ch*** · වයස 21 · 1748 views

පිළිතුර

ඔව්. සාමාන්‍යයෙන් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන්න කලින් රුධිර පරීක්ෂාවකි ගර්භණීදැයි දැන ගන්න පුළුවන්.