නම: Ma*** | වයස: 22
ගැටළුව

Doctor mama thama marry karala na.ath mn badinna inna aia akka akta idannawa.dn mata masika osap weema kal ynawa.me mase mata masika osap weema athi une na..mta dn kama kanna appiriyai.wamaneth ynawa.mta bayai mn pregnant da kiyala.

පිළිතුර


මෙම රෝග ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. සාමාන්‍යයෙන් ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)