අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?
Can irregular periods with facial hair be cured?
Dr. Mage menses regular nehe. Maasa 3k wagee eka digata hedenw. Aaye maaasa 3k vithr nehe. Moone rooma wewenw bella pradeshyath ethuwa. Kopmana prathikaara klath hri giye ne. Maansikwa loku apahasuthwayakin inne. Prathikaaryk kiynn.. meeka hodtm suwa krnn puluwand? menses hedunath eeka dawask 3k vitr tiyi eeth bleeding adui.. Mage BMI normal.. bara saamanayi..kalin treatments wlata dunne hormone tablets.. eeka beewain passe hedenw aaye nethuw ynw.
PCOS රෝග තත්වය නිසා මෙසේ වෙන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?
ඔසප් අක්රමවත්ව බර වැඩිව රෝම වැඩෙනවා නම් ප්රතිකාර තියෙද?Irregular periods with weight gain and extra hair — any treatment?