නම: Sa*** | වයස: 30
ගැටළුව

Dr. Man masa 6 diyaniyakage mawaki. Masa 4 edan , Mage right nipple eke ethulen kuda gediyak etha. Eya dan tikak loku wela. Wisappuwak wage etha. Man beheth gaththa . Eth suwa netha.

පිළිතුර


පරීක්ෂාවකින් තොරව මෙයට නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)