Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor sansargaye yeduna dawasata passe dawase bade kekkuma,sudu patata watura wge yema,egata pana neti kama,mewa wenne pregnant welanmda.

අසන ලද්දේ: Ma*** · වයස 27 · 2414 views

පිළිතුර

නැහැ. ගර්භණී දැයි දැන ගන්න ගැබ් ගත් දින සිට දින 14කට පමණ පසු මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.