එක්වූ පසු දවසේ වමනය යාම ගැබ් ලක්ෂණයක්ද?
Is vomiting the day after sex a sign of pregnancy?
Doctor mama yam dinaka lingikawa hasiruna..e dinata pasu dina kama aruchiyak nisa wenna ona wamanaya godak giya.kapu okkoma.meya garbani lakshanada????
නැහැ. සාමාන්යයෙන් මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙන්නෙ දරුගැබට සති 6ක් පමණ වූ පසුයි. ඊට පෙර මුත්රා පරීක්ෂාවකින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?