Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් සැත්කමක් දෙපාරකට වඩා කරන්න පුළුවන්ද?

Can a caesarean be done more than twice?

Doctor man masa 6 gebiniyak.mage vedamaha paath wela kiwwa.kalin babath cessior karala gaththe.me pshath ehema weida.cessior karanna Puluwan 2 paraida doctor.

අසන ලද්දේ: Is*** · වයස 35

මෙවරත් සිසේරියන් සැත්කමක් අවශ්‍ය විය හැකියි. සංකූලතා ඇතිවුනේ නැතිනම් සිසේරියන් සැත්කම දෙකකට වඩා සිදු කරන්න පුළුවන්.