Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

suda yama pregnant wimata balapanawada. Marry karala 6 months wenawa. Thama babek naha. suda yaama pregnent wemata badawak da?

අසන ලද්දේ: Su*** · වයස 29 · 1973 views

පිළිතුර

නැහැ. සුදයාමට හේතුව ආසාදන තත්වයක් නම් ඊට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.