ප්‍රශ්නය
Mage baba nati wela 2019 May 15 babawa gatta. June 14 mata yalit mensus una. Normaly mata wenadata godak bleed wen naha. Mewara mata godak bleed wenawa. Meka normal da.? Dr
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. දිගටම පවතී නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබාගන්න.