Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සුද යන්න හේතු මොනවද?තාම කාසාද බැදලා නැ..මගේ යාලු ගැනු ලමයාගේ පශ්නයක්..

අසන ලද්දේ: Th*** · වයස 19 · 1895 views

පිළිතුර

සුදයාම සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නොමැති නම් මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.