කන්යා පටලයේ ඉරීමක් තියෙනවද කියා දැනගන්න පුළුවන්ද?
Can you tell if the hymen was torn or absent from birth?
Doctor kanaya patalaya uppathiyenma nathi unada ehemath nathnm lingika samandathavayakin nathi unada kiyala danaganna kramayak thinavada plz kiyanna thank you
වෛද්ය පරීක්ෂාවකින් අවශ්ය නම් කන්යා පටලයේ ඉරීමක් සිදුවී ඇතිදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?