මාසෙට දෙපාරක් ඔසප් වුණොත් ඔසප් වීමේදී ගැබ් ගන්න පුළුවන්ද?
Can you get pregnant during a period if you bleed twice a month?
ඩොක්ට මට මේ මාසය තුල දෙවරක් ඔසප් උනා.දෙවෙනි වර ඔසප් වීමේදී ලින්ගිකව එකතු වී ශුක්‍රානු ඇතුල්වේමෙන් ගැබ් ගැනීමට හැකිද?
පුළුවන්. ඔසප්වීම අක්‍රමවත් වෙන විට ඩිම්බ පිටවෙන දිනය හරියටම අනුමාන කරන්න අපහසුයි. එවිට ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?