Postinor 2 ගත්තාම ඔසප් දිනය පමා වෙනවද?
Does taking Postinor 2 make the next period late?
postiner 2 eka gaththama date hadenne late welada
ඔව්. මෙම ඖෂධයේ අඩංගු හෝමෝන නිසා හෝ ගැබ් ගැනීමක් නිසා ඔසප් චක්රය වෙනස් වෙන්න ඉඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?