Skip to main content
ප්‍රශ්නය

සති 35දී සිසේරියන් සැත්කමක් කරන්න සුදුසුද?

Is 35 weeks a suitable time for a caesarean?

සති 35 සිසේරියන් සැත්කමකට සුදුසු ද

අසන ලද්දේ: වි*** · වයස 24

නැහැ. වෙනත් සංකූලතාවයක් නිසා කලින් දරුවා බිහිකිරීම අත්‍යවශ්‍ය නම් පමණක් මෙම කාලයේ සිසේරියන් සැත්කම සිදු කරනව. එසේ නොමැති නම් සති 37කට පසුව සිසේරියන් සැත්කම සිදු කිරීම වඩා සුදුසුයි.