මාස ගණනක් දිගටම ලේ යනවා නම් මොකද කරන්නේ?
Bleeding that goes on for months - what should be done?
Dr.mama au.4ka babakge mawak.mata may masaye sita ada wana thuruth opas weema sidu wenawa.le keta wage yanawa.yati badath ridenawa.dr.la hamu unath beheth bonakan Nathara wela aya yanawa.uss ekakuth kala.prashnayak ne kiwa.meyata hethuwak thiyanawada dr
මෙයට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?