ප්‍රශ්නය
lingika ekathuweemen pasu kopamana kalkinda garbani laksana pahalawanne
පිළිතුර
ගර්භණී ලක්ෂණ දැන ගැනීමට දරුගැබට සති 6ක් පමණ විය යුතුයි. ඊට පෙර මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇති බව දැන ගන්න පුළුවන්.