Skip to main content
ප්‍රශ්නය

රිදෙයි කියන බය නිසා එක්වෙන්න බැරි නම් විසඳුමක් තියෙද?

Fear of pain makes sex impossible — is there a solution?

Man wiwaha wee awurudu 5k wenawa. Mahaththaya ekka ekata idala ne. Mata wedanawak danei kiyala mata bayai wisadumak nadda ekata.

අසන ලද්දේ: Va*** · වයස 39

මෙය සුවකල හැකි තත්වයක්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/431-vaginismus-sexual-pain.php