Skip to main content
ප්‍රශ්නය

ඉක්මනින් ශුක්‍රාණු පිටවීමට ප්‍රතිකාර තියෙනවද?

Is there treatment for ejaculating too quickly?

doctre lingika sansargye yedimedi yoniyta depara thun parak athul kara sanin shukra thala pitawenva e rogayka prathikarayk one

අසන ලද්දේ: Km*** · වයස 22

මෙයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ලිංගික රෝග සම්බන්ධ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න