Skip to main content
ප්‍රශ්නය

වයස අවුරුදු 41දී දරුවෙක් හදන එක අවදානම්ද?

Is having a baby at 41 risky?

මගේ වයස 41ක් නිසා දරුවෙක් හදන එක අවදානම්ද?විවාහ වෙලා වසර 2ය්.තාම දරුවෙක් නැහැ .

අසන ලද්දේ: Y.*** · වයස 41

වයස 40ට පසු ගැබ් ගැනීමේදී සංකූලතා ඇතිවීමට අවදානම තරමක් වැඩියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.