ප්‍රශ්නය
Doctar Mata babala 3 denek innawa 3 babata masa 7 sisa 2 dan ayemath pregnant Mata danma babala hadanna epa kiuwa mama inneth asanipen Mata kranne mokakda kiyala terenna Mata puluwanda aboshan karAnna dan sati4
පිළිතුර
ලංකාවේ නීතියට අනුව මෙවැනි හේතු වලට ගබ්සාවක් සිදු කිරීමට හැකියාවක් නැහැ.