පෞද්ගලික ප්රසූතියක් නම් රජයේ ක්ලිනික් එකට යා යුතුද?
If delivering privately, must you still attend the state clinic?
Doctor,private. Delivery 1karanawanm government clinic Ya thuda.natnam private siyalu de kala hakida.
පුළුවන්. නමුත් හදිසි අවස්ථාවකදී රජයේ රෝහලකට ඇතුළු කිරීමට අවශ්ය වුවහොත් ඔබ ප්රදේශයේ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනිය ලඟ ලියාපදිංචිවී තිබීම වැදගත් වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?