ගර්භණී කාලයේ බර වැඩිවීම බබාගේ බරට ප්‍රමාණවත්ද?
Is the weight gained in pregnancy enough for the baby?
doctor man sathi 34 gabiniyak.mage bmi agaya 13.9.me wana wita mage bara 11kg 800g wadi wela.mewani bara wadiwima atida babage hoda barak labaganimata.vog dctr kiuwe babage wardanaya hodai kiyala.namut mage udaraya godak wishala na
ස්කෑන් පරීක්ෂණයේදී බබාගේ වර්ධනය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?