හැමදාම සුද යනවා නම් ගැබ් ගන්න බාධාවක් වෙනවද?
Does daily white discharge prevent you from conceiving?
doctor man marry karala den 2yrs wenawa. Mata ectopic ekak tibila right side tube eka operate kala. Eta passe tama babala ne. Mata tiyena lokuma getaluwa den maasa 3k witara idan hemadama sudu pata srawak tiyenawa. Meka normal da? Ehema tiyeddi babala lebenne nedda? Ekata beheth ganna oneda?
සුදයාම සාමාන්ය තත්වයක්. ආසාදන තත්වයක් නොමැතිනම් ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ඔබේ අනික් පැලෝපීය නාලය සාමාන්ය ලෙස ක්රියා කරයිදැයි පරීක්ෂණයක් මගින් සොයා බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?