Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම හැම මාසෙම පමා වී බඩ ඉදිරියට එන්නේ ඇයි?

Periods late every month with a bulging belly — why?

doctor mata wayasa 22 mata mensus sathi 2k 3k late wenawa hama masema goya maseth mensus una eth mage bada idiriyata nera enawa ekata hethuwa mokakda doctor

අසන ලද්දේ: Th*** · වයස 22

සිරුර තරබාරු වෙනවිට හෝමෝන අසමතුලිත බවක් නිසා මෙසේ වෙන්න පුළුවන්. ඒ සඳහා බර අඩුකිරීම අවශ්‍ය වෙනව. එසේ නොමැති නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.