සිසේරියන් එකෙන් අවුරුද්දකට පස්සේ දෙවැනි බබෙක් හිතන්න පුළුවන්ද?
Can you plan a second baby a year after a caesarean?
ඩොක්ටර්,
මම වයස මාස 7ක පුතෙක් (පලවෙනි බබා) ඉන්න අම්මා කෙනෙක් (අවු. 31). C-sec delivery එකක්, සංකූලතා මුකුත් නැහැ.
ඩොක්ටර් මගේ ප්‍රශ්ණය; පුතාට අවුරුද්ද සම්පූර්ණ වෙද්දී දෙවනි දරුවෙක් ගැන හිතුවට කමක්නැද්ද?
සිසේරියන් සැත්කම සිදු කල දින සිට වසරකට පසු නැවත ගැබ්ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?