Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage palaweni daruwagen pasu daruwek balaporoththu wemin auruddak Gatha Una mage OSAP chakrayath hadisiyema wenaswemin pawathi eyata h

අසන ලද්දේ: Re*** · වයස 32 · 751 views

පිළිතුර

සිරුරේ බර වැඩිනම් අඩු කර ගන්න උත්සාහ කරන්න. වසරකට වඩා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.