නම: W *** | වයස: 30
ගැටළුව

doctor mama giya mase laparatomy +- sathkamakata laku na mama marry karala masa 3 k daraupala balaporoththuwen hitiya scan ekkata lakuna pasu doctor kiwwa dimbakoshaye wathura bibulak sahitha gediyak kiyala (7.3 ×5.0um) ihath kii sathkamin eya ayin kara doctor mata in pasuwa mata darupala himiweda?kachchara kalakata pasuwa darupala balaporoththu wiya hakida?

පිළිතුර


ඔබට ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. සැත්කමේදී ඩිම්බ කෝෂ හෝ පැලෝපීය නාල ඉවත් කර නොමැති නම් ඉ නැවත ගැබ් ගැනීමට බාධාවක් නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)