ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඉවත් කළාට පස්සේ දරුඵල ලැබෙනවද?
After an ovarian cyst is removed, can you still conceive?
doctor mama giya mase laparatomy +- sathkamakata laku na mama marry karala masa 3 k daraupala balaporoththuwen hitiya scan ekkata lakuna pasu doctor kiwwa dimbakoshaye wathura bibulak sahitha gediyak kiyala (7.3 ×5.0um) ihath kii sathkamin eya ayin kara doctor mata in pasuwa mata darupala himiweda?kachchara kalakata pasuwa darupala balaporoththu wiya hakida?
ඔබට ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. සැත්කමේදී ඩිම්බ කෝෂ හෝ පැලෝපීය නාල ඉවත් කර නොමැති නම් ඉ නැවත ගැබ් ගැනීමට බාධාවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
ඩිම්බ කෝෂයක් විශාල වෙන්න හේතුව මොකක්ද?What causes one ovary to be enlarged?
ඩිම්බ කෝෂයේ ලොකු ලේ ගෙඩියකට ප්‍රතිකාර කරන්න වෙයිද?Does a large blood cyst on the ovary need treatment?