Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මා සති 5ක ගැබිනියකි. මා හට දැනට දින දෙකක සිට වැසිකිලි යාමේදී ඉතාම දැඩි අපහසුවක් දැනේ. හොදින් වතුර ගන්නා ලෙස පැවසුවත් මේ දින වල වතුර බීමේ අපහසුවක් ඇත.කෙදිනකවත් මෙවැනි රෝග ත්වයකට මුහුනපා නැත.මෙය රෝගි තත්වයක්ද? මේ සදහා ප්‍රතිකාර ගත යුත්තේ කෙසේද

අසන ලද්දේ: Ni*** · වයස 27 · 857 views

පිළිතුර

ගර්භණී කාලයේ මලබද්ධය ඇති වෙන්න පුළුවන්. දියර වර්ග වැඩිපුර ගැනීමෙන්ස හ පළතුරු ආහාරයට ගැනීමෙන් මේ තත්වය පාලනය කර ගන්න පුළුවන්. එසේ නොමැති නම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.