Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වෙලා අක්‍රමවත් නම් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive when periods are late and irregular?

වෛද්‍ය තුමනි මා විවාහ වී දැන් මාස 8 වෙනවා එත් තවම දරුවන් නැහැ මට බබෙක් හදා ගන්න උවමනයි මා හට ඔසප් විමද ප්‍රමාදයි.නිසි ආකාරයට ඔසප් නොවේ

අසන ලද්දේ: Ch*** · වයස 20

මෙයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.