Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man marry karala masa 5.mamath mage mahaththayath asai daruwekuta.eth api lingikawa ek weemakadi mage mahaththayata ikmanin sperm pitawenawa.mage hagima athiweddima eyata pitawelath iwarai.me deta mokakda karanna ona.api dennama ikmanata daruwekta asai.eth me de nisa man pregnant wena eka parakku weida

අසන ලද්දේ: An*** · වයස 26 · 1060 views

පිළිතුර

මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. මානසික වෛද්‍ය වරයෙකු හමුවී මේ පිළිබඳ උපදෙස් ලබා ගන්න පුළුවන්.