ප්‍රශ්නය
Docyoer.mage dimba koshayaka pilikavak thibila dimba kosha saga garbashaya ivath kala.Dan mama hormone Hanna oneda.operation eken passe man godak fat una.hormone gaththoth thava fat veida..
පිළිතුර
ඔබට ප්‍රතිකාර කරන පිළිකා පිළිබඳ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. දැනට තිබෙන තත්වය අනුව ලබා ගත හැකි ඖෂධ වර්ග තිබෙනව.