Skip to main content
ප්‍රශ්නය

ෆෝලික් ඇසිඩ් ගන්න වෛද්‍ය අනුමැතියක් ඕනද?

Does folic acid need a doctor's approval?

folic acid eka ganna waidyawarayaku anumatha kala yuthuda,apita parmacy ekakin illuwot ganna puluwanda

අසන ලද්දේ: Is*** · වයස 28

නැහැ. ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න පුළුවන්.