දුවෙක් ලබාගන්න කරන්න පුළුවන් දෙයක් තියෙද?
Is there anything that helps you have a girl?
Doctor Gahanu lamayek hadannam am kohomada ekata inna oni
සංසේවනය සිදුවන අවස්ථාවේදී තමයි කලලයේ ලිංගිකත්වය තීරණය වෙන්නෙ. එය අපට වෙනස් කිරීමට හැකියාවක් නැහැ. මේ ගැන වැනි විස්තර පහත ලිපියෙහි දැක්වෙනව.
https://www.vog.lk/762-baby-gender.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?