දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?
How to reduce a large belly after having children?
Dear Doctor
මම දරුවන් දෙදෙනෙකු සිටින මවක්. දෙවන දරැ උපතිනි පසු මාගේ උදරය ඉතා විශාලයි. දැනට දෙවන දරුවාට වයස අවු 2. මාස 06 කි. මේ සඳහා කලහැක්කේ කුමක්ද
උදරය අඩු කර ගැනීමට සිරුරේ බර අඩු කරන ව්‍යායාම සහ ආහර පාලනය කිරීම අවශ්‍ය වෙනව. පෝෂණ වේදී වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?
මාස 6න් දරුවා ලැබිලා නැති වුණාම ආයෙත් කවදා ගැබ් ගන්නද?How long to wait before trying again after losing a baby?