දරුවෙක් හදන්න කලින් වෛද්යවරයෙක් හමුවෙන්න ඕනද?
Should you see a doctor before trying for a baby?
Waidyathumani. daruweku balaporottuwen innawita,ita kalin waidya warayaku munagesi upades labagatha yuthumada?? kalin idanma folic acid eka gatha yuthumada??
ඔබ නිරෝගී නම් වෛද්ය වරයෙකු හමුවීම අත්යවශ්ය නැහැ. පහත ලිපියේ ගැබ් ගැනීමට පෙර සූදානම් විය යුතු ආකාරය ගැන වැඩි විස්තර තිබෙනව.
https://www.vog.lk/824-prepregnancy.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?