ප්‍රශ්නය
Ma hats thiyna prashnaya birida samaga lingikawa ekathu unath biridage lingendrayata shukranu demuwath shukranu pitathata gala enwa. Me siduweemen apata daruwek hedimata noheki Weda. doctor.
පිළිතුර
සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. එය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.